උඹටත් ඉතිං අහක ඉන්න මාලින්ගව අදින්නේ නැතුව ඕක මෙතන දාන්නම බැරිවුනා නේද![]()
මාලිංග ඒ පිස්සු කෙලින්නේ පාරේදී අපේ උන් මයික් දික්කරල ප්‍රශ්න අහපුවම නෙMeka dakapu gaman mage hithata awe Malinga ban. Balapan muge quality eka. Unge ratata adambarayak ban mun wage un.
මේ වගේ ජාත්‍යන්තරේ බලං ඉන්න අවස්තාවක් ආවොත් අපේ උනුත් ඔහොම තමා ඉතිං මාලිංග ඒ පිස්සු කෙලින්නේ පාරේදී අපේ උන් මයික් දික්කරල ප්‍රශ්න අහපුවම නෙමේ වගේ ජාත්‍යන්තරේ බලං ඉන්න අවස්තාවක් ආවොත් අපේ උනුත් ඔහොම තමා ඉතිං
Uba kiwwa widiyatama kale u.
Apeth classy porawal hitiya, thanaka katha karanna danna un. Sanga wage. Dan nan kauruth ma na ehema..උට සංගක්කාරට වගේ ඉංග්‍රීසි බැරි එකද අවුලDakka ban ara uge retirement speech eka..Uba kiwwa widiyatama kale u.
Apeth classy porawal hitiya, thanaka katha karanna danna un. Sanga wage. Dan nan kauruth ma na ehema..
මනුස්සය ඉංග්‍රීසියෙන් කතාකරද්දී නං පූස් පැටියා වාගේ ඉන්නෙ සිංහලෙන් තමා බ්‍රේක් නැතුව කියවන්නේ උට සංගක්කාරට වගේ ඉංග්‍රීසි බැරි එකද අවුලමනුස්සය ඉංග්‍රීසියෙන් කතාකරද්දී නං පූස් පැටියා වාගේ ඉන්නෙ සිංහලෙන් තමා බ්‍රේක් නැතුව කියවන්නේ
ඒක තමා බන් කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහ ඉංග්‍රීසියෙන් මයික් එකට කියන කතාවලින් චරිතේ මනින්න බෑ කියල. මාලිංගත් සුද්දෙක් ඉංග්‍රීසියෙන් මොකක්හරි ඇහුවොත් හිනාවෙලා හෙන අහිංසක එකා වගේ තමා කතාකරන්නෙ, පිටරට උනුත් සමහරවිට උඹ මුගේ හොඳ කියනව වගේ මාලිංග හරි අහිංසකයි ලැජ්ජාකාරය වැඩිය කතාවක් නෑ හිනාවෙච්ච ගමන්මයි ඉන්නේ කියල කියනවා ඇතිKiyala kata ganna bari una ban..
Eranda Harshana Perera is at Melbourne Cricket Ground.
16 hrs · City of Yarra, VIC, Australia
පොඩි එකෙක් phone එක දික් කරල මාලිට කිව්ව photo ekak ගමු කියල. එතකොට මාලි කියාපි මට බෑ ඕගොල්ලන්ගෙ photo ගන්න, ඔයාලට ඕන නම් මගෙ photo ගන්න කියල. පොඩි එකාට මොනව හිතෙන්න ඇද්ද. කොච්චර රෙකෝඩ් තිබ්බත් වැඩක් නෑ කතාකරන්න දන්නෙ නැත්නම්. ඔසී players ල කිසි පුහුමාන්නයක් නැතිව ඇවිත් හැමෝම එක්ක වගෙ photo ගත්ත. මේ photo එකේ තියෙන්නෙ ඒ පොඩි එකා අත දික්කරන එක. මට ඌකියපු එක ඇහුනම චී කියල හිතුන. ඉන්දියවෙ කෑල්ලක් photo එකක් ගන්න ඉල්ලුවනම් කලිසම ගලෝලත් දෙයි... අප්පිරියයි මාලි!
අපිනේ දන්නේ මෙහෙ මනුස්සය හැසිරෙන හැටි. ඒක තමා බන් කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහ ඉංග්‍රීසියෙන් මයික් එකට කියන කතාවලින් චරිතේ මනින්න බෑ කියල. මාලිංගත් සුද්දෙක් ඉංග්‍රීසියෙන් මොකක්හරි ඇහුවොත් හිනාවෙලා හෙන අහිංසක එකා වගේ තමා කතාකරන්නෙ, පිටරට උනුත් සමහරවිට උඹ මුගේ හොඳ කියනව වගේ මාලිංග හරි අහිංසකයි ලැජ්ජාකාරය වැඩිය කතාවක් නෑ හිනාවෙච්ච ගමන්මයි ඉන්නේ කියල කියනවා ඇතිඅපිනේ දන්නේ මෙහෙ මනුස්සය හැසිරෙන හැටි.

Great speach...
South African native language English ban..![]()
aththane ithin ekaමාලින්ග හිතන් ඉන්නෙ ඌ තරම් ක්‍රිකට් දන්න එකෙක් ලංකාවේ නෑ කියල.

වෙන්න බෑ බන්. SA වල language බර ගානක් තියෙනව. Majority කතා කරන්නේ English නෙවෙයි. එහේ ඉන්න සුදු එවුන්ට නම් English පුළුවන්, උන්ගේ mother tongue එක වෙන්න ඇති. ඒත් ඒ සුදු එවුන් උනත්, උන් උන් කතා කරද්දී වෙන මොකද්ද බාසාවකින් කතා කරන්නේ.
team එකේ captain ගේ නම් mother tongue English වගේ නෙවෙයි.
English is widely spoken and the government machinery mostly runs in English.
The most spoken language is probably Zulu.
