මචන්ලා උබල කවුරු හරි බෙහෙත් ඉන්දියාවෙන් වගේ ගෙන්නගෙන තියනවද...
මේකයි seen එක අපේ මාමට ලියුකේමියාව වගේ සීන් එකක් තියනවා එකට බෙහෙත් ගත්තේ මහරගමින්.. දැන් බෙහෙත් නැති සීන් එකත් එක්කල පිටින් ගන්න වෙලා.. ඒ බෙහෙත් එක එක පෙත්තක් ලංකාවේ 3800/= වගේ වෙනවා… එකයි බැලුවේ india වලින් වගේ ගෙන්න ගන්න…...