Office එකේ free time

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Office එකේ free time එකක් අවම උබල මොනවගේ වැඩද බන් කරන්නේ.... මම පට්ට busy වෙන්නේනෑ හැම වෙලේම, එහෙම වෙලාවට කරන්න පුළුවන් උබල කරන වැදාගත් වැඩ කියපල්ලකෝ... මම කරන්නේ මේවා...

    • කිරියට එනවා
    • WhatsApp යනවා
    • ST Bet එකේ පොඩි ඔට්ටුවක් දානවා ජොලියට
    • පොඩි Pool game එකක්
    ඔය වගේ කලකන්නි වැඩ කරන්නේ..
     
    • Haha
    Reactions: kolavari

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මල් පාත්‍ති වලට වතුර දානවා.
    නිතර කෑම උයන්න පාවිච්චි කරන පිහි මුවහත් තියාගන්නවා.
    මාලු ටැංකිය සුද්ද කරනවා.
    හෙට අනිද්දා උයන්න හිතන් ඉන්න හාල්මැස්සන්ගේ ඔලුටික කඩලා තියාගන්නවා
    ඔන්න ඔය වගේ දේවල්
     
    • Haha
    Reactions: vito and crazykavi

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Asawak thiyenam online wada karanna puluwan skill ekak hadaganna balanna. Issarahata patta watiwi. ChatGPT, Midjourney wage AI use karala balanna. Mara lesi.
    මටත් ඒ වගේ එකක් තමා ඕනේ බන්.. ටිකක් try කරන්න ඕනේ බන්... thanks
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Office එකේ free time එකක් අවම උබල මොනවගේ වැඩද බන් කරන්නේ.... මම පට්ට busy වෙන්නේනෑ හැම වෙලේම, එහෙම වෙලාවට කරන්න පුළුවන් උබල කරන වැදාගත් වැඩ කියපල්ලකෝ... මම කරන්නේ මේවා...

    • කිරියට එනවා
    • WhatsApp යනවා
    • ST Bet එකේ පොඩි ඔට්ටුවක් දානවා ජොලියට
    • පොඩි Pool game එකක්
    ඔය වගේ කලකන්නි වැඩ කරන්නේ..



    දැන් නම් හිකෙන්න වැඩ... ඔෆිස් එකෙන් අතල් එකක් දීල තියෙන්නේ මුල් දවස් ටිකේ... 🥲 🥲 🥲 එලකිරිය පැත්තේ එන්න වත් වෙලාවක් නෑ යකෝ...

    WhatsApp Image 2023-04-04 at 10.31.15 AM.jpeg
     
    • Haha
    Reactions: Emarald