මම පාවිච්චි කරන්නේ redmi note 4x එකක් දැන් තියන version එක 8.2.1.0 . හබැයි දැන් 8.5.8.0 stable ඇවිල්ල තියෙන්නේ එගොල්ලොනගේ download site එකේ. හබැයි මගේ ෆොන් එකට තාම අවේ නැ.
මට download කරලා ගහන්න පුළුවන් හැබැයි case 2ක් තියනවා
1.මම මේක ගෙන්නපු එකක් නෙමෙඉ කඩේකින් ගත්තේ මට අව්රුද්දක් phone to...