පල්ලිකුඩාවේ උක්කුවා
පල්ලිකුඩාවේ උක්කුවාගේ පැටිකිරිය මෙන්න
ජයවීර පටබැඳිගේ නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් පල්ලිකුඩාවේ උක්කුවා නමැති 38 හැවිරිදි තැනැත්තා ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (26) වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙය තංගල්ල නගරය කේන්ද්‍රකර...