1. B

    වාහන සේදීම.

    මචන්ලා වාහන හෝදනකොට කොන්ඩෙ හෝදන ශැම්පො පාවිචි කලාට කමක් නැත්ද? එතකොට වාහනෙ වැක්ස් කලාම පේන්ට් එක සව්ත්තු වෙනවා කියන්නේ ඇත්තක්ඩ.
  2. B

    wagon R fuel ⛽

    මචන් උබලගෙ වැගන් ආර් වල කොච්චර පෙට්‍රල් කරනවද බන්....... තියෙන උන් කොටාගෙන පලයල්ලා .තරහා නැතුව..... මගේ එකේ 15 විතර කරන්නේ සිටි එකේ.
  3. B

    වැගන් ආර් ඒජන්ට්

    වැගන් ආර් ඒජන්ට් වැගන් ආර් වලට මෙහෙ ඉන්න ඒජන්ට්ලා කව්ද යාලුවනේ. වැගන් ආර් වලට ඕනම කරන ඕන පාර්ට් එකක් එයාලගෙන් ගන්න පුලුවන්ද?:confused:
  4. B

    wagon r fz 2015

    Wagon r fz 2015 ekak 3100000 paduda? Labada? Recondition 960km around Japan

    No contents