wagon R fuel ⛽

binku

Member
Oct 24, 2016
39
3
0
මචන් උබලගෙ වැගන් ආර් වල කොච්චර පෙට්‍රල් කරනවද බන්....... තියෙන උන් කොටාගෙන පලයල්ලා .තරහා නැතුව..... මගේ එකේ 15 විතර කරන්නේ සිටි එකේ.
 

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    40.6 PSI for 14 Inch Tire (Normal Wagon R and Stingray)
    34.8 PSI for 15 Inch Tire (J style and higher grades of WagonR)

    30 hondatama madi.

    Bossa Aqua ekaka 15 Inch Tire ekata kohomada gahanne? front and rear tires?