අයවැයේ ලීසිං යෝජනාව ක්‍රියාත්මකයි
2017 අයවැය යෝජනා ප්‍රකාරව මෝටර් වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය (Loan to value ratio) ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන යෝජනාව 2016 ජනවාරි 16 දින සිට ක්‍රියාත්මක වන බව මුදල්...