මිහින් ලංකා' යළි ගුවනට
මිහින් ලංකා' යළි ගුවනට
ඔක්. 16 - ලබන දෙසැම්බර් මාසයේ සිට තම ගුවන් සේවා යළි ආරම්භ කරන බව මිහින් ලංකා සමාගමේ නව සභාපති රාජා එදිරිසූරිය මහතා පවසයි.
ඔහු මේ බව ප්*රකාශ කළේ, සිය ධූරයේ වැඩ ආරම්භ කිරීමට සමගාමීව කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව...