(මම මේ ලියන දේ මට පේන්නෙ කොටු විතරයි:))
සජී.....කියන නම එක්ක මගෙ ජීවිතයේ දේශපාලනික ,පවුල්මය ,සමජමය සම්බන්යක් තිබුන බව සමහර අය දැන හිටියා:yes:එහෙම ගිහින්...ගිහින්..මගේ පුංචි නිවස සජීවී වුනා .ඒනම තමයි මේ සජිවී .:D
ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.කාලය වේගයෙන් ගෙවුනා....සමහර දේවල් ළංවෙනකොට...