අතේ ඇති මුදල 25-30
මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 7000
භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
මාසෙටම දුවන්නෙ 300km - 500km විතර.ගෙදර නිකම්ම තියෙන්නේ.
ඉදලා හිටලා තමයි දුර ගමන් යෙදෙන්නේ. sport look එක තියෙන්න ඕනි. මම දැනට හිතාගෙන ඉන්නේ mazda axela එක. එකේ...