1. Sesky_Buwa

    Hayleys Salary Help

    Hayleys Engineering එකේ trainee executive කෙනෙක්ට salary කීයක් වගේ හම්බෙනවද? :oo:
  2. Sesky_Buwa

    I Voted for Sachith

    රෙප් නිසාවත් කවුරුවත් කිවුව නිසාවත් නෙමෙයි "GYM යමු" ත්‍රෙඩ් එක මට ප්‍රයෝජනවත් වුන නිසා සචියා ට දුන්නා :yes::love:
  3. Sesky_Buwa

    Bike Transfer Help

    මම ගිය මාසේ Sale එකකින් Registered බයික් එකක් ගත්තා. Absolute Owner කියලා තියෙන්නේ DJ TRADING CO (PVT) LTD. හැබැයි මට Deletion Letter එකක් හම්බුනේ නැ. Deletion Letter එක නැතුව ට්‍රාන්සර් කරගන්න බැරිද කොල්ලනේ? :(
  4. Sesky_Buwa

    අඩෝ මාත් එළකිරි ආවා

    අඩෝ මාත් එළකිරි ආවා හැමදාම හොරෙන් බල බල ගිහින් හරියන්නේ නැනේ :rolleyes: මාත් එළකිරි ආවා :) අද ඉඳන් Sesky_Buwa ඇක්ටිව් මෙම්බරයෙක් :cool:

    No contents