Bike Transfer Help

Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
මම ගිය මාසේ Sale එකකින් Registered බයික් එකක් ගත්තා. Absolute Owner කියලා තියෙන්නේ DJ TRADING CO (PVT) LTD. හැබැයි මට Deletion Letter එකක් හම්බුනේ නැ.

Deletion Letter එක නැතුව ට්‍රාන්සර් කරගන්න බැරිද කොල්ලනේ? :(
 
user13

Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    මම ගිය මාසේ Sale එකකින් Registered බයික් එකක් ගත්තා. Absolute Owner කියලා තියෙන්නේ DJ TRADING CO (PVT) LTD. හැබැයි මට Deletion Letter එකක් හම්බුනේ නැ.

    Deletion Letter එක නැතුව ට්‍රාන්සර් කරගන්න බැරිද කොල්ලනේ? :(
    letter eka ona mcn finance iwarai kiyala dj batapolen liyumak ganna ona natuwa transfer krnna baa bn
     
    • Like
    Reactions: Sesky_Buwa

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆිනෑන්ස් ඉවර බවට ලියුම ඕන. නැත්නම් ට්‍රාන්සර් කරන්න බෑ මම දන්න විදියට. ට්‍රාන්සර් නොකර ඉඳපන් අවුලක් නෑ
     
    • Like
    Reactions: Sesky_Buwa

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Deletion Letter eka aniwa oni,uba gatta sale ekata gihin kiyapan. Deletion Letter eka aran dena eka u ge wedak na.u aduwen ne ubata document set eka dila thiyenne
     
    • Like
    Reactions: Sesky_Buwa

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    ෆිනෑන්ස් ඉවර බවට ලියුම ඕන. නැත්නම් ට්‍රාන්සර් කරන්න බෑ මම දන්න විදියට. ට්‍රාන්සර් නොකර ඉඳපන් අවුලක් නෑ

    මේක ඌව පළාතේ රෙජිස්ටර් කරපු එකක්. පිළියන්දල සේල් එකකින් ගත්තේ. අදායම් බලපත්‍රය ගන්න අවුරුදු පතා ඌව පළාතට යන්න බැරි නිසයි ට්‍රාන්සර් කරගන්න බැලුවේ :(

    Deletion Letter eka aniwa oni,uba gatta sale ekata gihin kiyapan. Deletion Letter eka aran dena eka u ge wedak na.u aduwen ne ubata document set eka dila thiyenne

    ඔව් මචං හෙට සේල් එකට ගිහින් කියන්න ඕන. නොදැන අරන් මාර අමාරුවක තමයි වැටුනේ :sorry: