USB Pen එකකින් පරිගණකය Boot කරමු
අලුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්ම අලුත් ලිපියක් ලියන්නයි හදන්නේ .මේ ගැන කලින්ම ලියන්නයි හිටියේ.පොඩි පොඩි වැඩ හින්දා කල් ගියා .අපි කෙලින්ම කාරනේට බහිමුකෝ. අද පාඩමෙන් කතාකරන්න යන්නේ කොහොමද Bootable USB Drive එකක් හදාගන්නේ කියලා.Bootabale usb drive එකක් සෑදින්...