1. N

    ලාභ කිරිපිටි බොන හිඟන්නො

    ලාභ කිරිපිටි බොන හිඟන්නො අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි. ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා. ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ්...
  2. N

    පරිගණක දෙකක් ඉනටෙර්නෙට් යන්න

    පරිගණක දෙකක් ඉනටෙර්නෙට් යන්න පරිගණක දෙකක් තියෙනවා එකකට Dongel එකක් ගහලා Internet යනවා. අනිත් Pc එකට එකෙන් Internet දෙන්න ක්‍රමයක් තියෙනවද ? නිකන් කේබල් එකක් සෙට් කරලා වගේ ?
  3. N

    මොනිටර් දෙකක් සෙට් කරන්න Pc එකට

    මොනිටර් දෙකක් සෙට් කරන්න Pc එකට ගොඩක් අයගේ ලග මන් දැකලා තියෙනවා ටේබල් එක උඩ මොනිටර් දෙකක් හෝ 3 වැඩි ගනනක් තියන් ඉන්නවා. එකම CPU එකටද මේවා ගහගෙන ඉන්නේ ? (එක කීබෝඩ් මවුස් එක්කයි දැකලා තියෙන්නේ නම්) එතකොට මොනිටර් දෙකෙන් පෙන්නේ එකමද නැතිනම් වෙන වෙන ඒවාද ? කොහොමද එහෙම හදා ගන්නේ ?
  4. N

    මේ තිඩ් එක හොයලා දෙන්න

    මේ තිඩ් එක හොයලා දෙන්න පරණ PC ගේම් කියලා තිඩ් එකක් තිබ්බා link එක දෙන්න එකේ දන්නා කෙනක්
  5. N

    Windows 7 Time and Date Poblem

    Phoenix OS කියලා එකක් දැම්මා ඊයේ Dongel එකේ වැඩ නෑ ඒක නිසා ඒක අයින් කරා. Windows 7 වල Time and Date වෙනස් වෙලා තිබුණා අය 7 වලින් On කරනකොට Internet Online Update කළා Reboot කරලා On වෙනකොට පැය 6 ඉදිරියෙන් ඉන්න වෙලාවකට යනවා. GMT +5.30 Sri Lanka දිලා තියෙනවා බැරිම තැන අතින් Type කරලා Save කළා...
  6. N

    P4 PC එක්ක Install කරන්න පුළුවන් Photoshop Version එක මොකක් ද

    P4 PC එක්ක Install කරන්න පුළුවන් Photoshop Version එක මොකක් ද P4 PC එක්ක Install කරන්න පුළුවන් Photoshop Version එක මොකක් ද ? 1GB RAM 128MB VGA Youtube එකේ ඉගෙන ගන්න පුළුවන් Video තියෙන Version එකක් වෙන්න ඕනේ වයිරස් නැති ටොරන්ට් ලින්ක් එකක් තියෙනවා නම් දාගෙන යන්න

    No contents