Windows 7 Time and Date Poblem

Nikoi

Member
Jan 2, 2019
12
4
0
Phoenix OS කියලා එකක් දැම්මා ඊයේ Dongel එකේ වැඩ නෑ ඒක නිසා ඒක අයින් කරා.

Windows 7 වල Time and Date වෙනස් වෙලා තිබුණා අය 7 වලින් On කරනකොට Internet Online Update කළා

Reboot කරලා On වෙනකොට පැය 6 ඉදිරියෙන් ඉන්න වෙලාවකට යනවා. GMT +5.30 Sri Lanka දිලා තියෙනවා බැරිම තැන අතින් Type කරලා Save කළා Time and Date

Reboot කළ ගමන් අය වෙනස් වෙනවා පැය 6 ඉදිර්යෙන් තියෙන වෙලාවකට.

Bios එකේ හරි වෙලාව යනවා COMS එකේ අවුලක් වෙන්නත් බෑ ඒක නිසා මොකද කරන්නේ මේකට ?
 

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    eken thma bn ohoma wenne man danna tharamin nam oya seetha kaleta rasne kaleta ekeka ratawal wala time eka adu wadi wenawane paya 3 4kin.. eka auto hadenawa..
     

    ReadingPro

    Member
    Sep 14, 2018
    23
    2
    0
    මන් මේ දවස් වල යූස් කරන්නේ Bodhi Linux
    12.gif

    පට්ටම ලයිට් වෙයිට් බන් ..


    85540_990x510.jpg