කොම්පියුටර්_භාවිතා_කරනවාද..?
අපේ යාලුවො ගොඩාක් හෑමදාම කොම්පියුටර් භාවිතා කරනවා නේ. බලන්න පොඩ්ක් මෙ ගෑන හිතලා..මෙ කථාව ඈත්ත යාලුවනේ..මගේ යාලුවෙකුට වෑරදි විදියට මෞස් එක භවිතා කරල මෙ වගේ උපරේෂණ එක කරන්න උනා.:sorry:.ඒ නිසා පුලුවන් හෑම වෙලාවෙම නිවරදි විදියට භාවිත කරන්න...:yes:
For everyone who works...