1. L

    ආදරය_ඇති~වුනේ?

    ඊට පස්සේ ආදරය දැන් සාර්ථක ද ?
  2. L

    ආදරය_ඇති~වුනේ?

    රෙදි නැති හින්දායි Comment කරන්න කිව්වේ මෙතන නැති තැන් වල හම්බ වුනා නම් :lol:
  3. L

    ආදරය_ඇති~වුනේ?

    මගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබිලා නෑ නේ :confused:
  4. L

    ආදරය_ඇති~වුනේ?

    ඔව් නෙන්නම් 2009 දී නේ වේලා තියෙන්නේ ඉතින් කොහෙද අපි දැන ගන්නේ මේවා
  5. L

    ආදරය_ඇති~වුනේ?

    එහෙනම් උඹත් අයත් වෙන්නේ ආදරයක් නැති කොටසට නේ
  6. L

    ආදරය_ඇති~වුනේ?

    එළකිරි එකේ ලව් කරපු එකෙක් වත් නැතුව ඇති, අනික 10 නේ දාන්න තියෙන්නේ :( තවම පස්සෙන් යනවා ද ? :P
  7. L

    ආදරය_ඇති~වුනේ?

    එහෙමද එතකොට ඇයි දුක් වෙන මුහුණ දාලා තියෙන්නේ
  8. L

    ආදරය_ඇති~වුනේ?

    හරි අවුලක් නෑ
  9. L

    ආදරය_ඇති~වුනේ?

    තවම තියෙනවා ද ?
  10. L

    ආදරය_ඇති~වුනේ?

    උඹ නිදිමතේ ද ඉන්නේ බලපන් උඹ ගහපු එක උඹට කියවන්න පුලුවන් ද කියලා, " මටත් පෙන්නේ ඒ වගේ " කියන එක ගහලා තියෙන විදිය බලපන් " :P
  11. L

    ආදරය_ඇති~වුනේ?

    උඹ කලින් කියපු විදියට හිතුනේ ඒ විදියටයි. එළ
  12. L

    ආදරය_ඇති~වුනේ?

    එළ, උඹ බැදලා රට ගියා ද ?
  13. L

    ආදරය_ඇති~වුනේ?

    මගෙන් ආශිර්වාද ලැබෙනවා උඹට. වරද්දන්නේ නැතිව ඉදිරියටම පලයන්
  14. L

    ආදරය_ඇති~වුනේ?

    උඹ බාලවයස් අපචාරයක් නේ බං කරලා තියෙන්නේ එකි ඉපදෙන කාලේ ඉදලාම උඹ දන්නවා කිව්වා නම් :eek::lol:
  15. L

    ආදරය_ඇති~වුනේ?

    මගෙන් ආශිර්වාද ලැබෙනවා උඹට. වරද්දන්නේ නැතිව ඉදිරියටම පලයන්
  16. L

    ආදරය_ඇති~වුනේ?

    ඇයි එකී Pregnant වුනාද උඹ බදින්න කලින්
  17. L

    ආදරය_ඇති~වුනේ?

    ඊට පස්සේ ආදරයක් ලැබුනේ නැද්ද ?
  18. L

    ආදරය_ඇති~වුනේ?

    හරි. නියමයි
  19. L

    ආදරය_ඇති~වුනේ?

    කොහොමත් පරණ ආදරය අමතක වෙන්නේ නැති එක කාටත් වෙන දෙයක් මචන්, උඹේ ජිවිතයට මගෙන් ආශිර්වාද.

    No contents