රටක් වශයෙන් අගය කළ යුතු පුද්ගලයෙක් ට්රෝල් වීම දැක ඉමහත් දුකට පත් වී ඉන්න මොහොතේ යමක් ලියන්න හිතුණා.
අපි රටක් වශයෙන් අදටත් ඉංග්රීසි දැනුම සම්බන්ධයෙන් ඉන්නේ යම් පසුගාමී තැනක බව හැමෝම පිළිගන්න දෙයක්.
එක ඉස්සරත් එහෙමයි.
අපි පොඩි කාලේ ඉඳන් නොදන්නා ඉංග්රීසි වචනයක් හොයාගන්න පාවිච්චි කලේ ගුණසේන...