සමහර පළාත්වල height restrictions තියනවා. අදාල පළාතට අදාළ UDA regulations තියනවා. එකෙන් බලන්න පුළුවන් ඔයාගේ ඉඩමට කොච්චර තට්ටු ගානක් හදන්න පුලුවන්ද කියලා. පාරේ පළල/ ඉඩමේ ප්‍රමාණය / ඉඩම පාරේ පැත්තේ පළල වගේ ඒවා බලනවා. plot coverage/ F.A.R එකත් බලන්න ඕනේ.