ඔයාට තියෙන්නේ Crossover SUV එක්ක තරහක්,කුහක වෙන්න එපා මිනිහෙක් ඔයාට වඩා හොද වහනයක් ගන්නකොට.තමන්ට අදාල නැති කුණු ගොඩවල් හාරලා කුණු ගාගන්න එපා නිකන්.අනික වාහන ගැන දන්නවා වගේ බොරු ටෝක්ස් දෙන්න එපා,මේකේ තව මිනිස්සු ඉන්නවා,එයාලව හිනස්සන්න එපා ප්‍රෙන් Crossover එකක් ගැන කතා කරනකොට hachback ගැන කියල.