අනේ ලොකු උදවුවක් ..
Froum එකක් පටන්ගන්න හොද Host එකක් කියන්න ...
ඒ වගේම සාමාන්යෙන් කොපමණ ප්‍රමාණයක Space එකක ගන්න ඕනද ?
ලංකාවේ hosting හොදද...?
පුළුවන් තරම් ඉක්මනට කියන්න යාලුවනේ..පොඩි හදිසියකට
ඒවගේම froum එකක් හදන්න ...SMF,Phpbb,mybb ද හොද කියලා..froum හදන හැදී ඉගන ගන්න තැනක තියනවද...