1. My Father

    SCREEN PRINTING HELP

    අඩුවට 1000pcs වගේ එක පාර screen printing කරලා දෙන්න පුලුවන් අය හරි කරන තැනක් හරි දන්නවනම් කියන්නකෝ.
  2. My Father

    SCREEN PRINTING HELP

    DELETED DUE TO WRONG CATEGORY
  3. My Father

    BUS ROUTE NUMBER

    කොටුවේ ඉදල දංකොටුවට යන්න ගන්න ඕන බස් එකේ route number එක දන්න කෙනෙක් කියන්නකෝ
  4. My Father

    SLT තාම ඉවර නෑද්ද?

    තාම ඊයේ තිබ්බ එකමයි තියෙන්නේ. මචන් කව්ද බං මේ thread එකට මගේ රේප් කැපුවේ. :shocked:
  5. My Father

    NON WOVEN SPUN BONDED

    මචන් කව්රුහරි මේ fabric එක ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියපංකො. ලොකු උදව්වක්. NON WOVEN SPUN BONDED
  6. My Father

    IMPORT BUSINESS HELP

    Import business කරන අය පොඩ්ඩක් කියන්නකො ඔය පොඩි පොඩි දෙවල් ඒ කිව්වෙ ornaments, pencil case වගේ ඒවා import කරොත් ඒවටත් සෑහෙන ලොකු බද්දක් ගෙවන්න වෙනවානේ. එතකොට market එකේ තියෙන අනිත් ඒවට වඩා වැඩි මිලකට තමයි අපිට විකුනන්න වෙන්නෙ. මොකද tax+other charges+profit එකතු උනාම ලොකු ගානක් එන හින්දා. ඉතින් ඒ...
  7. My Father

    Fabric Cutting

    මචං අපිට උවමනා pattern එකකුයි උවමනා fabric ටිකයි දුන්නම අපිට ඒ pattern එකෙන් අවශ්‍ය pieces ගාන කපලා දෙන තැන් දන්නව නම් කියපන්කො කොළඹ අවට.
  8. My Father

    CUSTOM TAX

    HS code එක කිව්වොත් custom එකේ tax වදින ගාන කියන්න දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො. :confused::confused:
  9. My Father

    Ceylinko finance ඉඩම් ඔප්පු

    මචන් අපි දැන් අවුරුදු 11 කට විතර කලින් ඉඩමක් ගත්තා Ceylinko එකෙන් finance කරලා. අපි ඉඩමෙ finance එක ගෙවලා ඉවර කරාට පස්සෙ ඉඩමෙ ඔප්පුව ගන්න විතරයි තිබ්බෙ එත් ඊට කලින් ලලිත් කොතලාවලට අර වංචා සීන් එකට හිරගෙදර යන්න උනා. ඕකෙන් පස්සෙ අපෙ ඉඩම් වලට ඔප්පු දෙන වැඩේ නැවතුනා. පස්සෙ ගිය අවුරුද්දෙ වගේ ඔප්පු...
  10. My Father

    මගේ පුංචි ලෝකය

    මගේ පුංචි ලෝකය ඉස්සර රූපවාහිනියේ උදේම ගියපු මගේ පුංචී ලෝකය cartoon එකේ English නම දන්න එකෙක් කියපන්කො. :):) https://www.youtube.com/watch?v=YTnAvfyceaE

    No contents