Import business කරන අය පොඩ්ඩක් කියන්නකො ඔය පොඩි පොඩි දෙවල් ඒ කිව්වෙ ornaments, pencil case වගේ ඒවා import කරොත් ඒවටත් සෑහෙන ලොකු බද්දක් ගෙවන්න වෙනවානේ. එතකොට market එකේ තියෙන අනිත් ඒවට වඩා වැඩි මිලකට තමයි අපිට විකුනන්න වෙන්නෙ. මොකද tax+other charges+profit එකතු උනාම ලොකු ගානක් එන හින්දා. ඉතින් ඒ වගේ බඩු import කරල market එකට දාන අනිත් උන් ටැක්සුත් ගෙවලා ලාභෙකුත් තියාගෙන කොහොමද අඩු මිලකට බඩු market එකට දාන්නෙ. Tax එක අඩුවෙන් වදින විදිහට ගෙන්නන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො ලොකු උදව්වක්. පොඩියට business එකක් පටන්ගන්න කියල බැලුවෙ එත් tax එක දැක්කම වැඩේ අතාරින්න උනා.



loku company walaidan podi ewun wenakam declare karanawata wada genawa godak welawata




aluth system anuwa track karanna pulwan wi namuth tama owa wenne naaa. adu gene epf etf gewanne nathi com[anies uth kochra tynwada