1. cortana

    ***EK-Mobile phone repair guides.***

    ඩිස්ප්ලේ එකනම් 300 වගේ වෙන්නේ ටුල් කිට් එකකුත් 350 /450 හෝ එයිටත් අඩුවෙන් තියෙනවා , කොලබ ට්‍රාන්ස්ඒෂියා එකේ බලන්න
  2. cortana

    Xperia z2, z3 camera

    s4 ekak ganna
  3. cortana

    Lumia

    http://www.elakiri.com/forum/showthread.php?t=1683466
  4. cortana

    Lumia

    535 ගන්න ඒක ලාබයි ඔයාට ,දැන් ටච් ඉශු එකක් නැහැ..ඔයා චෙක් කරලා ගන්න..කී පෑඩ් එක බලන්න හොදට මැසේජ් ගහද්දි අකුරු දෙක තුන වදිනවද කියලා..ඒක තමයි ගොඩක්ම තියෙන ටච් ඉශු එක..
  5. cortana

    වැඩිහිටි දීමනාව කෝ?

    කැත වැඩක් ...ෂිට්
  6. cortana

    +++$ phone රෙපයාර් course.. $+++

    http://www.elakiri.com/forum/showthread.php?t=1683466
  7. cortana

    +++$ phone රෙපයාර් course.. $+++

    පැතුම් සර් :lol:
  8. cortana

    ***EK-Mobile phone repair guides.***

    1280 eka galawanna parissamin meke display eka podi clip wage ekakin join karala tiyenne..oya kaden 1280 display ekak genath parana display eka galawala aluth eka ekata sambanda karanna..amaru naha wede..
  9. cortana

    ***EK-Mobile phone repair guides.***

    Code #pw+123456789012345+1# type in the following way මේ කෝර්ඩ් එකද ගැහුවේ :shocked: මේක නෙමේ කෝර්ඩ් එක ..ඔයාගේ ෆෝන් එකට එන කෝර්ඩ් එකයි ගහන්න ඕනේ ..
  10. cortana

    ***EK-Mobile phone repair guides.***

    ටච් එක දාගන්න ඔය කියලා තියෙන ගාන අවුලක් නැහැ ..
  11. cortana

    ***EK-Mobile phone repair guides.***

    mulinma root karala inna.. methana tiyenawa rom http://forum.xda-developers.com/showthread.php?t=2280951
  12. cortana

    ***EK-Mobile phone repair guides.***

    Code #pw+123456789012345+1# type in the following way: 1. Turn on the phone without sim card 2. Select character # on the keypad 3. Characters p, w, + get by choosing few times STAR * 4. Press # button to approve code 5. Message "SIM restriction OFF" appears, Your phone is now unlocked...
  13. cortana

    Windows 10 ආවා...

    aava
  14. cortana

    ***EK-Mobile phone repair guides.***

    nokia mokakda phone eka ? hama sim ekakma dapuwama restricted cord ekak illanawada? wena sim ekak dala balanna, oyage phone eke sim lock ekak wetila.. pass cord ekak illanawa neda?
  15. cortana

    ***EK-Mobile phone repair guides.***

    Hi, I’m Cortana. දන්න දෙයකින් elakiri.com එකේ යුසර්ලට උදව් කරන්න හිතුනා.. ඔයාලගේ ෆෝන් වල ඇතිවෙන සියලුම ගැටළු මෙතනින් අහන්න (software ,hardware,) හැම දෙයක්ම , ඒ වගේම ,අලුතින් ෆෝන් ගන්න ඉන්න අයට හොද දුරකථනයක් මිලදී ගැනීමට උපදෙස් දෙන්නත් පුළුවන් .කැඩුණු දුරකථනයක් කාර්මිකයෙකුට කියලා අලුත්වැඩියා...

    No contents