සංකාර කියන්නෙ මොනවද??
අපි හැමෝම අහල තියෙනව සංකාර හෝ සංස්කාර කියල වචනයක්.
බුදු හාමුදුරුවොන්ගෙ අවසාන බුද්ධ වචනයෙන් උන්වහන්සේ දේශණා කළා කියල අපේ ඉස්කෝලෙ පොතේ තිබ්බෙ මෙහෙම.
"මහනෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය, නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න"
තව අපි හැම මරණ දැන්වීමකම දකිනව "අනිච්චාවත...