1. DRH

    Jungle Home Holiday Village-Reverston

    මචන්ලා ,මාතලේ, රත්තොට - රිවර්ස්ටන් පාරෙ තියන jungle home holiday village මේ rest house එකේ contact number එකක් දන්නවද? මේ තියන numbers දෙකම වැඩ නෑ. :no::no: pls help !!!! https://www.facebook.com/JHHvillage/photos/a.1590844050965875/1590843607632586/?type=1&theater...
  2. DRH

    වත්තල හේමාස්

    වත්තල හේමාස් එකට එන හොදම Pediatrician Doctor කවුද? :(:(
  3. DRH

    SLT බිල් එක

    මචන්ලා... , මට කියනවද SLT, PEO TV+ WEB FAMILY+ PHONE LINE මාසික බිල් එක කීයක් විතර එනවද කියලා. :confused::confused::confused:
  4. DRH

    පාවිච්චි කළ CAR !!

    මචන්ලා... වාහනයක් ගන්න හිතන් ඉන්නවා... :):) ලක්ෂ16.50ට වගේ ගන්න හොද පාවිච්චි කළ CAR මොනවද කියහන් මචන්...:confused::confused: Transmission : Automatic Fuel type: Petrol Engine capacity:1,500 ccහෝ ඊට අඩු Full Option නම් තවත් එල :love::love::love:
  5. DRH

    KIA RIO HELP !!!!!!

    KIA RIO මචන්ලා... මට මේ වාහනය ගැන කියපල්ලා.:rofl::rofl: පට්ට අඩුවට තියනවා නේ.:yes::yes: ලංකාවේ market එක අඩු ඇයි මචන්. හේතු ඕන හැබැයි... :nerd::nerd: තව KIA වාහන සම්බන්ධ උබලා දන්න විස්තර කියහල්ලා, හොද සහ නරක දෙකම කියහන් මචන් HELP !!!!!!
  6. DRH

    සිංහල දීපයේ සිංහලයාට තහනම් කළාප

    සිංහල දීපයේ සිංහලයාට තහනම් කළාප එරවුර් සිංහලයන් ගේ ඉරණම මෙසේය.:no: විසවන සියවස ආරම්භයේ දී දකුණේ දොඩන්දූ වරයෙන් නැව් නැග නැගෙනහිර මුහුදු තීරයට ගොස් වෙළෙඳාම ආරම්භ කළ වීර සිහලයන් ගේ පරපුර අද අනාථව ඇත. කොටි ත්‍රස්තයන්ගෙන් බැට කෑ ඔවුහු සිය ඉඩ කඩම් දමා විත් දැන් හබරණ නුවර ගම්පහ ආදී පළාත් වල...

    No contents