KIA RIO HELP !!!!!!

DRH

Member
Apr 1, 2015
63
12
0
KIA RIO

kiarioparts-2003-2005-300x183.jpg


මචන්ලා... මට මේ වාහනය ගැන කියපල්ලා.:rofl::rofl: පට්ට අඩුවට තියනවා නේ.:yes::yes:
ලංකාවේ market එක අඩු ඇයි මචන්. හේතු ඕන හැබැයි... :nerd::nerd: තව KIA වාහන සම්බන්ධ උබලා දන්න විස්තර කියහල්ලා, හොද සහ නරක දෙකම කියහන්
මචන් HELP !!!!!!
 
Last edited:

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    lokuma hethuwa parts na ban. parts hamathanama na. kia/hyundai parts gennana eun laga vitharai badu thiyenne.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඕකේ පිටිපස්ස පට්ට කැතයි බන්... ස්පොයිලර් එකක් අටෝගත්තොත් පොඩි ෂේප් එකක් තියෙනවා. ඒත් පට්ටම කැතයි පස්සනන්.. පස්ස බැහැල වගේ..
    කීයද ගාන ? 10 ක් වගේ නේද? ඒ ගාන තමයි මාර්කට් එක කොහොමත්...
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    Thel hodata weda karanawa machan. Suspension awul nam enawa. Comfortable. Good look ekak thiyenawa. Pickup eka hodai.

    Engine troubles enawa machan sensors walin.

    11 lak to 13 lakh Price ekata nam padu nae K number ekak