ලගදිම කට්ටියවම අල්ලල දෙනව,ජීනා කියයි
කොල්ලූපිටියේ පිහිටි පැරණි සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ පාලිකාව කොල්ලූපිටියේ පිහිටි ඇයට අයත් සුපිරි මහල් නිවාසය අසලදී අත්අඩංගුවට ගත් අතර එම ගණිකා නිවාසයට පැමිණි බලවත් දේශපාලනඥයන්ගේ නම් සියල්ල හෙළිකරන බවට එහි පාලිකාව තර්ජනය කර...