177 යන්න පුළුවන්. ඒකෙ ගිහින් සේනානායක හංදියෙන් බැහැලා 154 යන්න.
170, 190, 174, 171 ඕන එකක ගිහින් බොරැල්ලෙන් බැහැලා 154 ගන්න පුළුවන්.
BMICH එකට පස්සෙ ඊළඟට තියෙන හෝල්ට් එකෙන් බහින්න.
6.30 ට කලින් බත්තරමුල්ලෙන් පැන ගත්තා නම් හරි. 7 පහු වුනොත් නම් ඇතුල්කෝට්ටේ හරියෙ හුගක් ට්‍රැෆික්.