Freelance කරන උන්ව මූලය ආයතන වලින් ගනන් ගන්නෙ නැද්ද?
Freelance කරන උන්ට බෑන්ක් ලෝන් දෙන්නෙ නෑ, ලීස් දෙන්නෙ නෑ, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ කියන්නෙ පට්ටපල් අමූලික බොරුවක්,
ඕනම දෙයක් කරන ක්‍රමයක් තියෙනව ඒ ක්‍රමේට කරනව නම් මේව මහලොකු දේවල් නෙමේ.. උඩ පැනල ගෙදෙට්ට හොයන් ඇවිත් ලෝන් දෙන්නෙ.
✔...