1. Alcatrazz

    නිසාන් CAR හෙල්ප්

    නිසාන් CAR හෙල්ප් මගෙ N16 1කේ ෆොග් ලයිට් එකයි ඇන්ටෙනා එකයි කැඩිල දෙල්කඳයි විජේරාමෙයි බැලුව. අස්ප ගනන්. සාධාරන මිලකට මේ කැලි දෙක ගන්න තැනක් කියන්න​. ලොකු උදව්වක්. :sorry::sorry::sorry::sorry::sorry:
  2. Alcatrazz

    ලක්ශ 21ට අඩුවෙන් ගන්න වාහන​?

    ලක්ශ 21ට අඩුවෙන් ගන්න වාහන​? මේ දවස් වල මේ ගානට ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන් ද​? මීට කලින් ගෙදර වාහනයක් තිබිල නැතෝ. :D
  3. Alcatrazz

    JOB : මචන් ලොකු උදවුවක්!

    JOB : මචන් ලොකු උදවුවක්! මම මේ ජොබ් offer ලෙටර් එකට සයින් කරා. ඒත් තාම වැඩ පටන් ගත්තෙ නෑ. මීට වඩා හොඳ ඔෆර් එකක් ආවොත් මට යන්න පුලුවන් ද මේකට බැ කියල​? :baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry::sorry::sorry: ලොකු උදවුවක් බන් බම්ප් එකක් හරි දියන්.
  4. Alcatrazz

    CIM @ SLIM

    SLIM එකේ CIM කරපු කව්රු හරි ඉන්නවද? කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද මේ Lecturers ලා CIM Subjects වලට හොදම කව්ද කියල Marketing - Mr.G S Sylvester Intergrated Communication - Mr.Mathisha Hewavitharana , Mr.Udith Perera Customer Experience - Mr.Sajith Silva , Mr.Udaya Shankar Digital...
  5. Alcatrazz

    SLIM CIM Help

    Slim එකේ CIM කරපු කව්රු හරි ඉන්නවද? එහෙම කරපු කෙනෙක් ඉන්නවනම් SLIM institute එකේ CIM හොදයිද කියලා කියන්න පුලුවන්ද ? එහෙම නැත්තම් CIM කරන්න ලංකාවේ හොද institute එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.... හෙල්ප්
  6. Alcatrazz

    CIM Help

    මම මුල ඉදන් CIM කරන්න යන්නේ මට දැනගන්න ඕනේ elective subject walin Customer experience or Digital marketing දෙකෙන් පහසු මොකක්ද කියල තව CIM කරන්න හොදම institute එක මොකක්ද කියලා
  7. Alcatrazz

    Strategy or Next හොදම මොකක්ද?

    Strategy,Synergy or Next හොදම මොකක්ද? CIM කරනවානම් මේ institute දෙකෙන් හොදම එක මොකක්ද? මම A/L ඉවර කරලා ඉන්නේ මට දැනගන්න ඕනේ Marketing degree එකක් කරනවානම් මේ දෙකෙන් මොන එකෙන් කරොත් ද හොද? Strategy එකේනම් ජනවාරි වල එකක් පටන් ගන්නවා Next එකේ සැප්තැම්බර් පටන් ගන්නවා කරපු කෙනෙක් ඉන්නවනම් කියනවද?
  8. Alcatrazz

    CIMA | ACCA | CA

    A/L commerce කරපු කෙනෙක් විදිහට මේ තුනෙන් හොදම එක මොකක්ද? ඉස්සරහට ගොඩ යන්න පුළුවන් මොකෙන්ද ඉක්මනටම

    No contents