SLIM CIM Help

Alcatrazz

Member
Sep 5, 2015
48
0
0
Slim එකේ CIM කරපු කව්රු හරි ඉන්නවද?
එහෙම කරපු කෙනෙක් ඉන්නවනම් SLIM institute එකේ CIM හොදයිද කියලා කියන්න පුලුවන්ද ? එහෙම නැත්තම් CIM කරන්න ලංකාවේ හොද institute එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.... හෙල්ප්