අමාරුවෙන් හරි i5 එකකට යන්න. මොකද i3 ගන්න එක මම එච්චරම අනුමටහ කරන්නේ නැහැ. මීට ටික කාලෙකට පෙර හොඳම කියල විකුණන ලද Dell 3521, Acer V3, Toshiba C640, Toshiba L755 ඇතුළු ලැප්ටොප් ගණනාවකම දරුණු ගනයේ ලෙඩ දැන් දැන් මතු වෙමින් පවතිනවා.
මොකද ඔය සියලුම ලැප්ටොප් වල graphics sub system එක ඇතුලත් වෙන්නේ...