ඔව් මචං මම උබේ කතාවට 100%ක්ම එකගයි. මචං පොඩි ජොබ් එකක් කරලා දෙයියනේ කියලා එදා වේල හොයාගන්න එකාගේ ඉදං ගොඩක් එවුන්ගේ සැපට දුකට තියෙන්නේ ඔය බයික් එක තමයි. ඒකටත් අරින්න හදන එකනෙ වැඩ්. අනික අද වෙනකොට පොඩි තැනක ඉදන් ලොකු තැනකට ගිය එකෙක් ඉන්නවානම් උගෙත් සැපට දුකට බයික් එක තිබිච්ච කාලයක් අනිවාර්යයෙන්...