මම අහලා තියෙනවා ඕවට වියදම අඩුයි කියලා, වහල වෙනුවට තියෙන්නේ කොන්ක්රීට් එකක්, එතකොට සිවිලිමට යන ගාණ, උළු/සීට් වලට යන ගාණ ඉතුරුයි, අත්තිවාරම කියලා වෙනම එකක් දාන්නේ නෑ එතකොට ඒකට ඉතුරුයි, බිත්ති වලට නම් මැටි ගල් මොකද quality එකට තියෙන්න ඕන නිසා, ඊට පස්සේ කපපාරු කරා, තීන්ත ගෑවා, ජනේල නම් දාන්න එපා...