සමහර උන් මෙච්චර ලාමකද කියලත් හිතෙනවා වෙලාවකට යකෝ සිරාවට හිනා ගිය නිසා තමයි හිනා ගියා කියල දැම්මේ. මමත් මයිත්‍රීට තමයි චන්දේ දැම්මේ ඒ උනාට මේ වගේ දේවල් වලට මෙහෙම හැසිරෙනවද බන්?
ප.ලි. : මේක මගේ රෙප් කපපු එකාට:
මචන් මම ගොඩක් දුකින් ඉන්නේ මොකද මගේ රෙප් කපපු නිසා ගෙදරට බඩු ගේන්න රෙප් නෑ. අද ගෑනියි...