අද ඉදන් එක දිගට මාසයක් හැමදාම හවස 6 - 6.30 අතරේ demo ට්රේඩ් කරනවා.
ගොඩාක් කියවල ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ වැඩ ගන්න. :D
පාවිච්චි කරන්නේ මේ ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1799288&highlight=firebird
මේක දාපු fire-birdට ස්තූතියි!!
මම පාවිච්චි කරන currency pairs...