අද ඉදන් එක දිගට මාසයක් හැමදාම හවස 6 - 6.30 අතරේ demo ට්‍රේඩ් කරනවා.
ගොඩාක් කියවල ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ වැඩ ගන්න.
පාවිච්චි කරන්නේ මේ ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1799288&highlight=firebird
මේක දාපු fire-birdට ස්තූතියි!!
මම පාවිච්චි කරන currency pairs GBP/USD, EUR/USD, AUD/USD
මම තෝරගනිපු currency pairs වල මොනා හරි අඩුවක් වෙනසක් කරන්න තියෙනවනම් ඒක මට කියලා දෙන්න.
මේ විදියේ thread දාලා මේක කරන්න හිතුවේ මෙහෙම කරද්දී ඒක අසාවෙන් කරන්න පුලුවන් නිසා. ඒ වගේම මේ පැය බාගේ ඇතුලත හොදම පොයින්ට් එකක් ආවොත් විතරක් ට්‍රේඩ් කරනවා. නැත්නම් නෑ. ඒ විදියට මයින්ඩ් එක හදාගෙනයි මේකට බැස්සේ.
ඒ වගේම මේක කරන්නේ මගේ ආතල් එකට. කාටහරි ඕන නම් basic ඉගෙන ගෙන උඩ ත්‍රෙඩ් එක ප්‍රයෝජනයට අරන් කරගෙන යන්න පුලුවන්.

but finally ekak gaththa ada. man hithanawa eketh adu paduwak thiyenawa. but eka ganin kiyala hitha kiwuwa.