1. NIRNAMIKA

    LOTUS PROJECT VIEWER HELP

    MACHAN LOTUS PROJECT VIEWER එක ගූගල් එකේ හොයාගන්න බැහැ.ඩව්න්ලෝඩ් කරන්න .අනේ තියන කෙනෙක් ලින්ක් එකක් එවන්න.ලොකු උදව්වක්
  2. NIRNAMIKA

    මේ ගැන දන්නෙ කවුද ...Expert option

    මේ ගැන දන්නෙ කවුද ...Expert option මෙ ගැන දන්න කෙනෙක් ඉන්න්දව.යූ ටියුබ් එකේ වීඩියෝඑකක් බලන්න නෑනෙ මේ ඇඩ් එක ප්ලේ වෙන්නෙ.මේක මොකද්ද...මේකෙන් මොනවද කරන්න පුලුවන්.....දන්න කෙනෙක් කියා දෙනවද....rep❤️ EXPERT OPTION කියල තියෙන්නෙ...
  3. NIRNAMIKA

    යටි හිත!

    මේක 100% ඇත්ත
  4. NIRNAMIKA

    ආකර්ෂණයේ නීතිය

    Bump rep
  5. NIRNAMIKA

    සම වයස් ආදර සම්බන්දතා.... !!!

    අප් එකක් ආවම ආයෙ බැලුව...මං 2017 දාපු කමෙන්ට් එකක් මේ...අදටත් එහෙමයි...සමවයස් ආදරේ තාමත් එදාවගේමයි ..රන්ඩු තියනව...ඒත් පට්ට අන්ඩස්ටෑන්ඩින්ග්....මගේ එකී මට මහමෙරක් බං.❤️
  6. NIRNAMIKA

    Covid 19 උගුර උදව්

    මට පහුගිය දවසක සෙම වැඩි උනා...ඉන්හේලර් එකක් දුන්නා..වැඩේ කියන්නෙ හිටීගමන් දවසට දෙපාරක් විතර හුස්ම ගන්න අමාඅරු වගේ දැනෙනව...හිත ඉල්ලන්නෙම දැං ඉන්හේලර් එක බං.සෙමට බීපු බෙහෙත් වලට ගෑස් වැඩි උනා
  7. NIRNAMIKA

    කෙන්ති ගන්න එපා

    කැරි කේන්තී යාමක් බං වෙන්නෙ මේ දවස් වල..ගෙදර ඉන්න නිසාව කියලත් හිතෙනව.කනව නිදාගන්නව..ඇහැරිල ඉන්න ටිකට මොක උනත් කේන්ති යනව...අඩෝ මට පිස්සු හැදෙයිද
  8. NIRNAMIKA

    Covid 19 උගුර උදව්

    ම්ං බොට කියන්නම්..සැමන් කාල කාල මේ දවස් වල ගෑස් එනව..ඒක පිත එක්ක උඩට එන්නෙ.උගුරෙ හිර වෙලා හරියට උගුරෙන් එහාට යන්නෙත් නෑ මෙහාට යන්නෙත් නෑ..මටත් ඕක වෙනව..ඊයෙ පෙරහිදත් උනා..හොද වෑවරයක් තැබිල්ලක් කඩන් බීපන්.නිවුස් වලට අහල අහලම උගුර රිදෙනෝ වගේද...ඔය හිත බං.අනික ගෑස්ට්‍රික් වලට
  9. NIRNAMIKA

    Podi karadarayak una yaluwane

    උබ අරන් තියෙන්නෙ හොදම තීරනේ..පයි ගිලපු එකියක් වෙන්න ඇති බං
  10. NIRNAMIKA

    බඩුවක් ගහමුද?

    ඕපන් කතා කරපල්ල...මං පිට යන්න කැමතී.ඒත් ගෑනි පිට යනවට කැමති නෑ.. මං බඩු ගහන් නෑ..ඒ ගෑනිට බයේ නෙමෙ.ඕව හෙන ගින්දර බං
  11. NIRNAMIKA

    හෙළකුරු ඇඩ්සෙන්ස්

    අවන්කව මගේ පුකෙත් ඉත්තෑවො නෑ.දැං මේකෙන් උබට පාඩුවක් උනාද.මට පාඩුවක් උනාද.නෑනෙ බං.මටනම් මේක පහසුයි.පට ගාල නොටිෆිකේශන් එන එක.නිව්ස් බලන්න වෙලාවක් නැති වෙලාවටත්.උන් හම්බ කරගනිපු දෙන්.කපනවනම් රෙප් කපපන්
  12. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤❤❤❤❤ up ------ Post added on 1627898326
  13. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤❤❤❤
  14. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤❤❤
  15. NIRNAMIKA

    රතන_සූත්‍රය චිත්‍ර කතාව

    තෙරුවන්සරණයි
  16. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤️❤️❤️❤️
  17. NIRNAMIKA

    දයාබර බිරිද

    ❤️❤️❤️

    No contents