1. genius_EK

    Mobile phone unlock කරන place එකක් (Country lock)/Lumia 520 ??

    Mobile phone unlock කරන place එකක් (Country lock)/Lumia 520 ?? මචන්ලා, Nokia Lumia 520 එකක් තියෙනවා මේක USA AT&T වලට lock (country lock) වෙලා තියෙන්නේ මට කියනවද මේකේ unlock කරගන්න පුළුවන් shop එකක් (Colombo අවට) , cost එක කොහොම වේවි ද ?:rolleyes: ebay හරි ඔය මොකක් හරි IMEI remote...
  2. genius_EK

    Mobitel>>>> 1GB=50Rs. 8GB=350Rs. 15GB=600Rs.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  3. genius_EK

    A/L classes around piliyandala,Nugegoda ???

    මචන්ලා ;) මචීලා:baffled::D පොඩි හෙල්ප් එකක් ඕන:rolleyes: අපේ මල්ලි කෙනෙක් ලබන අව්රුද්දේ A/L කරනවා ගණිත අංශයෙන්, මල්ලිට නුගේගොඩ හරිය ටිකක් දුර වැඩ්යි කියල class යන්න බෑ කියනවා:angry: පිළියන්දල ,කොට්ටාව හරියේ හොද ගුරුවරු ඉන්න A/L class තියෙනවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න :yes::yes:
  4. genius_EK

    ආදරය/love/அன்பு/爱/amour/lieben/αγάπη/प्यार/amore/사랑/سے محبت

    ආදරය/love/அன்பு/爱/amour/lieben/αγάπη/प्यार/amore/사랑/سے محبت ලෝකේ තියෙන ලස්සනම වචනය මොකද කියල ඇහුවොත්....... ඔයාල කියනවා අම්මා :yes: කියල ඊට පස්සේ මොකක්ද ඔව් ඔව් එක තම ආදරය :love: කියන වචනය ආදරය කොපමණ සොදුරුද... මිහිරිද... නමුත් මට වගේම බොහෝ අයට ආදරය කියන්නේ දුකක වෙලා ඇති:( දැන් මතකද සිහින...
  5. genius_EK

    ***නෝවාගේ නැව සොයා ගනී***

    ***නෝවාගේ නැව සොයා ගනී*** කාලෙකට පස්සේ තමා ELAKIRI ආවෙ:sorry: හෝව් හෝව්:rofl: නිකන්ම නෙවි ආවෙ පත්තරේ විස්තරයක් ඇතුව තමා ආවෙ :nerd: :eek::eek:ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ නැව තුර්කියේ...
  6. genius_EK

    Hi...

    mama hello new...meee chat side eka niymaii wageee///:) anee mekata picture ekak add karane kohomada

    No contents