සුසුම්නාව බේරන්නේ මෙහෙමයි
සුසුම්නාව,අප සිරුරේ වැදගත්ම අංගයක් යැයි පැවසීමේ වරදක් නැත.
මෙනිසාම එය ආරක්ෂා කරගත යුතුවීමේ වගකීමද ඉහළය.බොහෝ රෝග වලට පිළියම ඖෂධ වුවත් සුසුම්නාව සම්බන්ධයෙන් එය එසේ නොවේ. ශරවේ ව්යු දෘෂ්යස මාධ්යස වලින් රෝගයක් වැළදුණු පසු ගත යුතු පරකා තිකාර ගැන කොතෙක් කීවද රෝගයක් වැළදීම...