හොඳ ත්‍රෙඩ් එකක්.
1. මම ඉස්සර නම් හිඟන්නන්ට සල්ලි දුන්නා. ඒත් දැන්නම් නැහැ. ඒකට හේතුව වැඩි හරියක් අය කරන්නේ ඒ සල්ලි ව්ලින් කුඩු ගහනව හරි වෙන ඒ වගේ නිශ්ඵල දෙයකට යොදගන්න එක.හොඳ අය ටිකක් ඉන්නවා. ඒත් කරන්න දෙයක් නැහැ. දැන දැන වැරදි වලට උදව් දෙන්න මට බැහැ.
2. මමත් ඕන තරම් දැකල තියෙනව ඔය දේ. තැනට...