1. wasangaama

    Dialog 4G පාවිච්චි කරන අය එන්න

    ඩයලොග් එකෙන් චෙක් කරලා කියන්නම් කියල කිව්වා තාම රිප්ලයි නෑ
  2. wasangaama

    Dialog 4G පාවිච්චි කරන අය එන්න

    Dialog 4G පාවිච්චි කරන අය එන්න මගේ ඩයලොග් 4g කනෙක්ෂන් එකෙන් එළකිරි එකට ලොග් වෙන්න බැහැ. ඩයලොග් කියනවා ඇක්සස් කරන්න පුළුවන්ලු. ඔයාලගේ කොහොමද. https://www.facebook.com/wasanga/posts/10214250324790975 වැඩ නැත්නම් ඇවිත් රිප්ලයි එකක් දාන්න
  3. wasangaama

    ****බාල බඩු මෙගා ත්‍රෙඩ් ***

    ඕවට ගහනවද බන් කෙතල්, 15 A එකකට ගහන්න. ලුස් උනොත් උණු වෙනවා.
  4. wasangaama

    Call Waiting Not Displaying

    මගේ ෆෝන් එකේ නම් call is waiting කියල වැටෙනවා s6 edge
  5. wasangaama

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    M3 හෙවත් මොබිටෙල් 3G හරියන්නේ නෑ බන්.:rofl::rofl::rofl::rofl: M සහ 3 තියෙන මුකුත් එපා
  6. wasangaama

    DIALO 4G HBB එලකිරි block?

    අයින්ස්ටයින් දිව දික්කරන් ඉන්න ඉමේජ් එකක් වැටෙනවා නිකම් නෝන්ඩියට වගේ. ආණ්ඩුවෙන් කෙරෙව්වත් කව්රු හරි එකෙක් දම්මලානේ මේක කරවන්න ඇත්තේ. ඌට නම් කවදාවත් හරියන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා.
  7. wasangaama

    අම්මෝ ආයෙත් බලන්න ආසයි යකුනේ

    පොඩිකාලේ TV එකේ ඕව යනකොට පටිගත (දැන් බාසාවෙන් "ඩවුන්ලෝඩ්") කරගෙන එපා වෙනකම් බලනවා.
  8. wasangaama

    දැන් රට සන්සුන්

    ඔය "සන්" කෑල්ල මකන්න
  9. wasangaama

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    පහක් විතර පස් පාරකට ඕඩර් කරන්නම්
  10. wasangaama

    PANASONIC OR SINGER

    පැනසොනික් දාන්න මම 18000 නන් ඉන්වර්ටර් එකක් දැම්මේ මුහුද කිට්ටුව ඉන්වර්ටර් කේස් නිසා, එත් බිල අඩුයි.
  11. wasangaama

    අගමැතිව යවන ක්‍රමය

    ඉල්ලා අස්වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් වෙඩි තියන්න. ඔයා හිරේ ගියත් වැඩේ කෙරෙනවනේ.
  12. wasangaama

    Audio in (Laptop)????

    හොද කොලිටියට ගන්න නම් හොඳ usb සවුන්ඩ් ඩිවයිස් එකක් ඕනේ. DVD වලට මොකටද එහෙම ගන්නේ, කැසට් ප්ලේයර් වලට ගන්නවා වගේ.
  13. wasangaama

    නියුටල් එක අපි තියා ගන්නව

    මීටරේ හරහා එන්නේ පේස් එක විතරයි බන්. පුලුවන්නම් ඒක බයිපාස් කරානම් බිල අඩුවෙයි. වෙන දේවල් වලට නම් මම වගකියන්නේ නෑ
  14. wasangaama

    අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක&

    දැන් මොකක්ද දෙනව කියපු අලුත් දඩුවම. ෆොටෝ එක ඌට එක්සිට් එකේදී කවනවද:D:D:D:D:D:D
  15. wasangaama

    ආප්ප හට්ටියේ ඇලෙන එක නවත්තන විදිහ !!

    ඩයලොග් ඩිෂ් එකක් ගන්න තාච්චිය වෙනුවට.
  16. wasangaama

    මාතර led tv repair කරන්නෙ කොහෙද හොද

    මාතර නම් නෙමේ පුලුවන්නම් මෙයාව සම්භන්ද කරගන්න. https://www.facebook.com/udana.dissanayake
  17. wasangaama

    iPhone වැඩ්ඩෝ kO?

    ස්ටෝරේජ් අප්ග්‍රේඩ් කරපු එකක්ද. ඔය සින් එක මම දන්නා විදිහට සාමාන්‍යයෙන් එන්නේ Refurbished iPhone වල මේ ලඟදි ඉඳල ඇපල් එකෙන් ෆෝන් එක ඇක්ටිවේට් කරද්දී imei එකත් එක්ක වයිෆයි බ්ලුටුත් ඇඩ්රස් ස්ටෝරේජ් සයිස් එක වගේ තවත් දේවල් චෙක් කරනවා. ඒවා මොකක්හරි වෙනස්නම් ඔහොම එනවා.
  18. wasangaama

    සිංහල වෙළඳුනි, අපි වෙළඳාම දියුනු කරමු!

    එකවුන්ට් නම්බර් එක PM කරා මසුරම විකුනලා එකේ ගාන දාපන්.
  19. wasangaama

    දම්_රැජිණ ඉවරයි

    නෑ බන් මුන් කියන්නේ 12v බැටරියෙන් ඔළුවට හයියෙන් පාරක් ගැහුවම මැරෙයි කියල. :D:D:D:D
  20. wasangaama

    දම්_රැජිණ ඉවරයි

    ඔයිට වඩා මට වැදිලා තියෙනවා. මේ තාම ඉන්නේ. පෙන්නපන් පුලුවන්නම් 12 වැදිලා මැරිච්ච එක ලංකාවේ මනුස්සයෙක්. බෑනේ. මේක බස් එකක් බන් ඇම්බියුලන්ස් එකක් නෙමෙයි තුවාල කාරයොයි, පපුවේ අමාරුකාරයෝයි ගෙනියන, පපුවේ අමාරුකාරයෙක් ගියොත් කොහොමත් මැරෙනවා බස් එක යන විදිහට බයටම. හැප්පිලා තුවාල උනාම බොලාට වදින්න 12 ට...

    No contents