මුග්ධජන කතා වස්තුව
තවද එක් සමයක්හි අප‍්‍රතිවාද වූ ටින් ටින් නම් පණ්ඩිතභාග්‍යයෙන් යුක්තවූ උත්තම පුරුෂයෙක් එළකිරියේ වසනසේක් අඥානවූ ජනරාශියක් අරභයා මේ ජාතකය වදාළහ.
යටගිය දවස බරණැස් නුවර මෝඩි නම් රජ්ජුරු කෙනෙක් දැහැමින් සෙමින් රාජ්‍ය කරනා කාලයෙහි අසල ලංකාද්වීපයෙහි මිහිඳුරාජ නම් රජ කෙනෙක්...