මාර්තු 31 සඳුදා සිට අප්*රේල් 06 ඉරිදා දක්වා
මේෂ
දැඩි ආත්ම ශක්තියකින් යුතුව ක්*රියා කරන සතියකි. අධ්*යාපන කටයුතු කෙරෙහි තිබූ බාධකයක් ඉවත් වී යයි. වියදම් අධික වීමට හේතු වන අතර මංගල කටයුතු සඳහා අශුභදායක වේ. විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවේ. වගා කටයුතුවලින් සාර්ථක ප්*රතිඵල...