1. IcedEarth

    පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ

    patta mcn!! thawa thawath yaamata haki wewa!!! ++rep
  2. IcedEarth

    The Unplanned Trip

    pattama patta mcn!!!:):)
  3. IcedEarth

    කැලේ මැදින් අලගල්ලට...

    හරි පාර වැටිලා තියෙන්නේ පොත්තපිටියෙන්, නමුත් ඉහල කෝට්ටේ station එකේ ඉදන් නගින්නත් පුළුවන් . එහෙම නැග්ගොත් තම ඔය දෙල්කින්ද දිය අල්ල හම්බවෙන්නේ!! උඩට යනකන්ම කෙල්ලොන්ටත් නගින්න පුළුවන්. ඒ උනාට මුදුනේදීම ගලක් නගින්න තියෙනවා එකනම් කෙල්ලොන්ට නගින්න අමාරු වෙයි. Fit කෙල්ලෝන්ටනම් අවුලක් නැති...
  4. IcedEarth

    Kandy- Mountain or a waterfall to climb???

    Thanks machanla!! :)
  5. IcedEarth

    Kandy- Mountain or a waterfall to climb???

    නුවර දිස්ත්‍රික්කය අවට යන්න සෙට් එකකට නගින්න පුළුවන් කන්දක්, දිය ඇල්ලක් එහෙම තියෙනවා නම් කියනවද :):):)
  6. IcedEarth

    සෙම්බුවත්ත-මාතලේ

    patta mcn!! ++rep
  7. IcedEarth

    වැසි දවසක බතලේගලට !@!

    :D:D:D උඹත් ඔය photo වල ඉන්නේ :P:P
  8. IcedEarth

    වැසි දවසක බතලේගලට !@!

    ඔව් අනිවා පලයන් බන් :yes::yes: :D:D:D
  9. IcedEarth

    වැසි දවසක බතලේගලට !@!

    :D මාවනැල්ල අරනායක පාරේ ගැවිලිපිටියෙන් හැරිලා නේද දෙබත්ගම යන්නේ!! ඔව් හරිම ලස්සන පැත්තක් :yes: :lol::lol::lol: උබලටත් තව තව trip යාමට හැකි වේවා බන් :yes::yes:
  10. IcedEarth

    වැසි දවසක බතලේගලට !@!

    :P:P:P:P:P:P:P:P :yes::yes: :D:D:D:D:D
  11. IcedEarth

    වැසි දවසක බතලේගලට !@!

    සිදු වූ ප්‍රමාද දෝෂය පිළිබද මගේ බලවත් කණගාටුව :):)
  12. IcedEarth

    වැසි දවසක බතලේගලට !@!

    වැසි දවසක බතලේගලට !@! ඔය ගොල්ලෝ හැමෝම දන්නවා කඩුගන්නාව හරියෙන් යද්දී පේනවා සීගිරිය වගේ ගලක්!! මේකට කියන්නේ බතලේගල කියල !! අපි ඉතින් හැම සිකුරාදාම කොළඹ ඉදන් නුවර යද්දී ඕක දිහා බලාගෙන යනවා. :eek::eek:එත් අපේ එකෙක්ගේ කන් කරච්චලයක් හින්දම:sorry::sorry::sorry: අපි හිතුව හැමදාම බල බල යන එකේ...
  13. IcedEarth

    Rock Climbing~බතලේ ගල~Bible Rock

    ඔවු මේ උතුවන් කන්ද තමා:yes::yes:

    No contents