දෙපැත්තෙම අය කියන දේවල්වල ඇත්තක් තියෙනවා වෙලා තියෙන්නේ ගම්වලින් එන කුහකයොන්ට මේදේවල්වල හරි පැත්ත පේන්නේ නෑ අනික ජේවීපී එකට කඩේ යන බල්ලොංට කොළඹට කිරි ගමට කැකිරි කියන එක කොල්ලොංගේ ඔළුවලට දාලා උන්ව කොළඹ උන්ට වධ දෙන තැනට තල්ලු කරනවා අනික බහුතරයක් ගම්වල උං මහා සක්කිලි හැත්ත. කැම්පස් ගිය උන් ඕක දන්නවා...