Bro. මම හිතන්නේ ඔයාගේ signal වල අවුලක් තියෙනවා! නැත්නම් ඔය කියන තරම් quality ප්‍රශ්නයක් නෑ
දැනට ප්‍රශ්නේ තියෙන්නේ HD channels වල විතරයි. decoder එක SD නිසා HD channels එන්නෙත් SD quality එකෙන්.
එහෙම බැලුවොත් ඔයාට HD channels විතරයි බලන්න වෙන්නේ! මොකද ඔක්කොම් channels HD නෑනේ! :P
Offecial Launch...