1. Ajith_Susantha

    ලංකාවෙ Racing License ගන්නෙ කොහොමද ?

    මචන්, ලංකාවෙ රේස් පදින්න ලයිසන් එකක් ගන්නෙ කොහොමද ? කීයක් විතර වැඩෙට යනවද ? දන්න කෙනෙක් කියල දෙන්න. Bump එකක් හරි දාගෙන යන්න මචන්ල.
  2. Ajith_Susantha

    DSLR එක අපරාදේ

    ඇයි අම්ම කිව්වම අලුත් පැලවල මල් පිපිල කියල ඒවත් ලස්සනට අරන් පෙන්නන්න අම්මට.
  3. Ajith_Susantha

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ekemma, Samsung nam ganna epa, samsung ekakin balanawa kiyanne umba wena ona tv eak aran contrast wadima karala balanawa wage wadak. LG, Sony wage ekak ganin. Puluwannam singer ekakin ganna unta podi ganak deela warranty 3 years daganna puluwan.
  4. Ajith_Susantha

    වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

    Ane ban, assan karanna epa. Hethuwa nama umbe unata bike eka padinne, eka langa thiyenne wena ekek gawa. Neethiyen hamadekatama badila inne umba. e nisa finace gewwa neth nam bike eka ussanna unath hoyan enne umbalage gedetta. Crib ekata gihin nama sawththu wenneth umbe. Ita amatharawa oya...
  5. Ajith_Susantha

    Dialog Home Broadband Userls la enna enna enna .....

    Data horen kapanawada ? Na, kawadawath welath na. (danuwathwa kapena dewal thiyenawa. torrentz seeding, windows update, etc) Speed ehema kohomada ? SLT fiber tharam nam na, But wadak karanna ona tharm pramanawath. Data Wadipura Kapenawada ? tikak wela pawichchi karala usage eka baluwata...
  6. Ajith_Susantha

    Dialcom විස්තරේ

    cameralk eke thibba set ekak. poddak hoyala balahan. unge site eke thiyenne poddai. Cl ekak deela balanna. thawa takas eketh balahan.
  7. Ajith_Susantha

    Midway Tyres හොදයි ද බන් ?

    මචන්, චයිනීස් ඒවයේ පොදු අව්ල් ටිකක් තියෙනවා. ගැස්සෙන එකයි, සද්දෙ එන එකයි තමා වඩිපුරම. ඉක්මනට ගෙවෙන කෙස් නම් නැ වඩිය. බ්‍රේක් එහෙමත් අව්ලක් නැතුව අහනවා (සාමන්‍ය පාවිච්චියෙදි)
  8. Ajith_Susantha

    Online Test Help

    Thanx
  9. Ajith_Susantha

    Online Test Help

    මචන්, පොඩි උදව්වක් ඕන. මට පොඩි Online කෝස් 2ක් තියෙනවා. කරගන්න ඕන. MCQ ටිකක් අන්තිමට තියෙන්නෙ. කරන කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න.
  10. Ajith_Susantha

    Lankabell වැඩද?

    Aththa kiyahan
  11. Ajith_Susantha

    Questions Verification code Required

    Asawen apu kiriyath dan epa wela thiyenne, thread ekakata replay ekak wath danna ba.
  12. Ajith_Susantha

    Questions Verification code Required

    thama mahula hadaganna bari una redda
  13. Ajith_Susantha

    Questions Verification code Required

    ah ehema ekakuth damma machan
  14. Ajith_Susantha

    Questions Verification code Required

    address eka diyanko machan s
  15. Ajith_Susantha

    Questions Verification code Required

    Already did machan, more than once
  16. Ajith_Susantha

    Questions Verification code Required

    Meke inna kawru hari meka hadala denna. Me account eka mama office eke iddi use karana eka. mage personal account eke email eka maru kala, pass Verification code ekak danna awa, 4n num eka dammata code eka awe na. Dan me redda udin enawa mala wade.

    No contents